Win iPhone 14 100% Free 🤩🤩

Top 10 Jobs in Srilanka | Highest Paid Jobs in Srilanka | Higher Education SrilankaTop 10 Jobs in Sri Lanka. ලංකාවේ වැඩියෙන්ම පඩිගෙවන Jobs ගැන තමයි මේ video එකෙන් කියලා දෙන්නේ.
ඔබත් මෙම වැඩසටහන් සමග එක් වීමට නම්,
Higher Education Srilanka Youtube channel එක Subscribe කරන්න.
Higher Education Srilanka Telegram group එක follow කරන්න.
How to get Google work from Home job from Srilanka
How to get a Job in Srilanka
How to do Free Online course on Coursera
Top 10 Jobs in Srilanka,Top 10 Jobs,Top Jobs,Highest Paid Jobs,Highest Paid Jobs in Srilanka,Best Jobs in Srilanka,Best jobs,How to find a job in Srilanka,How to find a job,CEO Salary in Srilanka,Doctor Salary,Pilot Salary
Doctor ,mn HRM dgree ek krnwa sri Lanka technological university eke hrm wlt jobs thiyenwda idiriyata
ඔයි කාටවත් වඩා තම උත්සහයෙන් ගොඩ ගියපු , අලුත් දෙයක් කරපු ව්‍යාවසායකයෝ පඩි ගන්නෙ නෑ සල්ලි මවනවා, ගොඩක් රටවල්වල කොදු නාරටිය තමා ව්‍යාවසායකයෝ ✔
Sir, Future demand courses gena kiyannako..
Lankave karanna puluvan eva saha rata gihn karanna puluvan eva..
Full explanation ekak one..
Course ekak choose karaganna beruva inne
CEO kenek wenne kohomada kiyala video ekak dannako sir…🙂🙂🙂
Thnq sir🔥💕🌚
Ceo kenek wenna weda karann kohomada
Medical officer knk ta life time eka thula car permit kiyak labenawada?car permit value eka kiyada?
Dr.knk ta car permit kiyak labenawada thamange sewa kalaya thula.? Medical officer knk ta.value eka kiyak witharada permit eke
Science jobs ganat kiynn පුළුවන් da doctor 🌟
Doctr , physiotherapist කෙනෙක්ගෙ සහ medical laboratory scientist කෙනෙක්ගෙ සැලරි කොහොමද
Docter art krla campass selected una kenekt krnn hoda feild ekk job ekk mokdd..? Low nethuwa
Engneering nadda 🤔
Sir mama kamathi sicolojist kenek wenna..ehema wenna oonenan monawada karanna oone.mona wage dewalda hadaranna oone…mona subjects side ekenda api yanna oone….
Doctor general manager kenekge salary eka kiyak withara wenawada
Disapathi kenekge salary eka kohomada sir
Doctor veterinary doctor kenektai , dental doctor kenektai msekt padi kiyk withr hmbenwa
Plz reply me doctor mt aye a/l karanwd ndd kyl thirny krmn amrui doctor mt reply krnn plz
Chemical engineering gena poddak kiyanna puluwanda
ලංකාවෙ වැඩිම පඩි ගන්න කොටසක් තමයි විදුලි ඉංජිනේරැවො.මාසික වැටුප ලක්ශ 9 – 12 වගේ යනවා
Sir biochemistry and molecular science degree eka hon's degree ekak neda?
ගුරුවරයෙක්ගේ වැටුප කොහොම වෙයිද ඉස්සරහට?
වැටුප් මට්ටම් කියන්නකෝ සර්
මට කියන්න පුලුවන් ද ඩොක්ටර් පශු වෛද්‍ය කෙනෙක්ට salary keeyak withara keeyak hambenawada කියලා ane plsssss😥😥😥
Sir lankawe business ekak karala mewage income ekakata yanna pulluwan da?
සර් පශුවෛද්‍ය වරයෙක් උනාමත් ඔය විදිහට කාලෙන් කාලෙට salarry එක වැඩි වෙනවද?
sir biomedical science degree ek krl lankawe krnn tiyn jobs monada
Sir ayuruweda doctor kenekge monthly salery ek kohomd
Ceo & cfo wenna commerce krnn onid
Enjinear නෑනෙ
Doctor plz tell the salary of physiotherapist, dentist & radiographer
What about Engineers salary? 🧐
Sir sri lankave CEO kenek venna hoda course monavada?
Sir මගෙත් Ambition එක CEO කෙනෙක් වෙන එක.sirට පුලුවන්ද CEO කෙනෙක් වෙන්නේ කොහොමද කියලා Video එකක් කරන්න.
Bank manager කෙනෙක්ට වඩා MAS Holdings එකේ Assistant HR manager කෙනෙක්ට ගෙවනවා😌 මොකද ඩොලර් වලින් හම්බකරලා රුපියල් වලින් වියදම් කරනවා කියන්නේ ලොකු පඩියක් දෙන එක මහ දෙයක් නෙවේ
Seamen [sailer] kenekta labena Salary ekaa kiyak wenawada sir
Sir junior executive කෙනෙක් කොච්චර salary එකක් ගන්නවද monthly ?
Pitarata giyoth vaduma padi monavada sir
Privet doctor kenek ta kichchara padi hamba venavada
vadima padi thiyana Privet job monavada sir
Thank you 💖♥️♥️💖💞
Doctor samanyen mbbs doctor kenkge salary ek kiyd ,doctor civil engineer kenkge salary ekth ona
Sir පුරාවිද්‍යා පැත්තෙ ෆීල්ඩ් එකක වැඩ කරන කෙනෙක්ගෙ පඩිය කීයක් වගෙ වෙනවද
Sir lawyer kenek wela raakiyawa karana gaman,private university ekaka professor kenek widiyata wada karanna bari da?puluwannam uththarayak denna sir 🙏🙏😊
Doctor what is the monthly salary of a siddha doctor
Doctor අන්කල් අපිට මාසෙට ලක්ශ 30ක් රට ගිහිල්ලා හරි හොයාගන්න පුළුවන් ජොබ් මොනවා ද 😊😀